රළු මාවතේ (පවන සැනසී සිසිල වින්දේ)ralu maawathee (pawana saenasii sisila windhee)

Ralu Mawathe (Pawana Sanasi Sisila Winde)

Lyrics

පවන සැනසී සිසිල වින්දේ
සුසුම අතරේ පවන හැමුවේ
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ.....

රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා.....

හදට නොදැනී සුසුම ආ දා
දුරක නොපෙනී නුඹ ගියා
මාවතේ තනි වුනේ
යෞවනේ ආදරේ ගොලු වුනේ....

රළු මාවතේ මා තනි කලේ
රළු මාරුතේ දිවිය කලඹා නුඹ ගියා.....

රළු මාවතේ නුඹ ගිය දිනේ
රළු මාරුතේ මා ගයනවා වියකුනේ
වියකුනේ වියකුනේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.