රහසක් වත් තිබුනේ නැ කෙරේ නම් ඔයාrahasak wath thibunee nae keree nam oyaa

Rahasak Wath Thibune Naa

Lyrics

රහසක් වත් තිබුනේ නැ කෙරේ නම් ඔයා..
දුකක් වත් දුන්නේ නෑ ඔය හිතට නම් සදා..
හඬා වැටුණා නිම් නොමැතිව ඔබ කරා..
හැර දමා මා වෙන්ව ගිය දා චෝදනා නාග..

බොහෝ කාළයක් මාගේ පසුපස ආව තරම්..
පාර දිගේ මහා වැස්සේ මා හඬපු තරම්..
හැගුණේ නැතිවද නිකමට වත් ආදරේ තරම්..
වෙන කෙනෙක් මට වඩා ලැබුණි දෝ හොරෙන්..

තුරුළුව උන් සොඳුරු තුරු ලතා..
විහිළු කරයි මට තනිව යනෙනා තුරා..
මාගේ හඳ තුළ යහපත් ගති ගුණ පාවා..
නැති උනා අද හැරදමා ගිය නිසා..

රහසක් වත්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.