රැ සිහිනෙන්rae sihinen

Ra Sihinen Oba Langa Ma (Re Make)

Lyrics

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා//

මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා, කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ

‍රැ සිහිනෙන්...

ඈ සනසවමින්, ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ,සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

‍රැ සිහිනෙන්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.