රෑ පුරා පෙනෙනා නිසාrae puraa penenaa nisaa

Ra Pura Penena Nisa

Lyrics

රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා
මේ තරම් කියනා නිසා හාදුවක් එවනවා
ඊයේ වාගේ රණ්ඩු වෙන් නෑනේ
හිත රිදුණා කියලා කහටක් නම් නෑනේ

රෑ පුරා පෙනෙනා නිසා .........

හුරතල් කෙරුවා මට නම් මදි වාගේ
තුරුලේ ඉඳලා ආදරේමයි කීවේ
රෑ පුරා පෙනෙනා නිසා ඇස් පියන් ඉන්නවා

නාගේ කවුදෝ කොයිදෝ ඉඳලාවේ
නොකියා ඇවිදින් ඇස් දෙකේමයි උන්නේ

රෑ පුරා පෙනෙනා නිසා ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.