රෑ කලුවරේ සඳරැස් දිගේ (සිහින කවිකාරි)rae kaluwaree sandaraes dhigee (sihina kawikaari)

Ra Kaluware Sanda Ras Dige (Sihina Kavikari)

Music:
චානක ඩී අල්විස්chaanaka dii alwis
Lyrics:
නිරෝෂා ශාන්තිnirooshaa shaanthi

Lyrics

රෑ කලුවරේ සඳරැස් දිගේ නුඹ ඇවිත්.....
මුදු සිහිනෙක රැදෙයි මගේ
සිහින කවිකාරි........//

දුර ඇත හිද පෙම්කවි ලියා
මගෙ හීන පොත නුඹ හැඩකලා....
සිහින කවිකාරි......//

රෑ කලුවරේ.....

නිල් අහස් කුස හිඳ හිනැහෙනා
මගෙ පාලු හිත නුඹ හැඩ කලා....
සිහින කවිකාරි......//

රෑ කලුවරේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.