පුතේ නුඹේ ලොකුඅම්මාputhee numbee lokuammaa

Puthe Numbe Loku Amma

Lyrics

( පුතේ නුඹේ ලොකුඅම්මා
අතේ වළල්ලක් දැම්මා
ඒකේ අගේ නැත නිම්මා
නාඬා නිදියන්න පුතා...

හ්ම්... හ්ම්... හ්ම්.... )///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.