පුර සඳ පායා දිලෙනpura sanda paayaa dhilena

Pura Sanda Paya Dilena

Lyrics:
පු‍ණ්‍යසේ‍න‍ ගු‍ණ‍සිංහpunyaseena gunasinha

Lyrics

පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ 
පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ 
සීදේවි මාගේ කීට්ටු වෙයන්කෝ...//

නින්දා කරයි දුටුවන්...
සීදේවී නින්දා කරයි දුටුවන්...
සීදේවී මුහුණ තිගේ පුර සඳ පායා 
දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ පුර සඳ පායා 
දිලෙන වැනි මුහුණ තිගේ//
ඇයි බොට වාහේ විලි නැතේ දෝ
නින්දා කරයි දුටුවන්...

සීදේවී....
නින්දා කරයි දුටුවන්...
සීදේවී නින්දා කරයි දුටුවන්...
මුහුණ ‍තිගේ පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
දිලෙන වැනි මුහුණ තිගේ පුරසඳ පායා 
දිලෙන වැනි මුහුණ තිගේ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.