පුර සඳ ලෙස බැබලේpura sanda lesa baebalee

Pura Sanda Lesa Babale

Music:
රන්ජිත් බාලසුරියranjith baalasuriya
Lyrics:
ජයලත් මනෝරත්නjayalath manoorathna

Lyrics

පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ...//
විදු නැණ එළියෙන් පිරි මග හෙලිකොට
සවිබල දිරියෙන් අප පණ ගන්වන
නංවා කෙහෙලි ලොවේ සැමදා පහන ලෙසේ
ඔබ අප එළියයි අප ඔබ සෙවණයි
අප දිවි ඔබමයි ඔබ අප අපමයි...

වි‍ද්යාඔ‍ ද‍දා‍ති‍ වි‍න‍යං
පඤ්ඤාභි රතනං සෙට්ටං
අප්පමාදෝ අමතපදං...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.