පුංචි ඇස් දෙකpunchi aes dheka

Punchi As Deka

Music:
අමිත් ගුරුamith guru
Lyrics:
කෝලිත දුෂ්මන්තkoolitha dhushmantha

Lyrics

පුංචි ඇස් දෙක දුටුව දිනයේ 
ආදර හැඟුමක් සිත තුල බැඳුණේ 
රුවට වශී වී උමතු උනා මා 
පුංචි කුමාරියේ 
පුංචි කුමාරියේ.....

ඔබ එනතුරු මා බලාන සිටියා //
පන්තිය අසලේ ලඟට වෙලා
සුරගනක් ලෙස මා ලඟින් 
ඔබ ඉගිල ගියා 
(මා උමතු කරන්)
(මා උමතු කරන්) 

කෙසේ කියන්නද මා හද තෙරපෙන 
ඔබට බැදී ඇති සොඳුරු හැගුම් 
හිමි කරගන්නට මගේ නමින්
කෙදිනක හෝ 
(පවසමි ඒ වදන්)
(පවසමි ඒ වදන්)

පුංචි ඇස් දෙක දුටුව දිනයේ ..../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.