පුන් සඳද ඔබ මාගේpun sandadha oba maagee

Pun Sandada Oba Mage

Music:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

පුන් සඳද ඔබ මාගේ 
හිරු මමය ඔබේ හදේ 
පුන් සඳද ඔබ මාගේ 
හිරු මමය ඔබේ හදේ 
(සිපගන්නට බෑ මට ලෝබයි 
විඳගන්නට නෑ ඔබ කෝලයි)..//

(පුන් සඳද ඔබ මාගේ 
හිරු මමය ඔබේ හදේ)..//

රෑ තරුණයි උණුසුම් සයුරයි 
රෑ තරුණයි උණුසුම් සයුරයි 
(ගුලි වෙන්නද මං හරි සීතයි 
හිනැහෙන්නකො දැන් හරි ආසයි)..// 

(පුන් සඳද ඔබ මාගේ 
හිරු මමය ඔබේ හදේ)..//

මේ අඳුරයි හැඟුමන් දැහැනයි 
මේ අඳුරයි හැඟුමන් දැහැනයි
(සිපගන්නකො මං හරි ආසයි 
මුමුනන්නකො දැන් මට පාලුයි)..//  

(පුන් සඳද ඔබ මාගේ 
හිරු මමය ඔබේ හදේ)..//
(සිපගන්නට බෑ මට ලෝබයි 
විඳගන්නට නෑ ඔබ කෝලයි)..//
 
(පුන් සඳද ඔබ මාගේ 
හිරු මමය ඔබේ හදේ)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.