ප්‍රේමයේ මන්දහාසිනි ⁣⁣යෞවනේ සිහිනසාදිනිpreemayee mandhahaasini ⁣⁣yauwanee sihinasaadhini

Premaye Mandahasini

Lyrics

ප් ‍රේමයේ මන්දහාසිනි ⁣⁣යෞවනේ සිහිනසාදිනි
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජිවිත

තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සලා
සඳත් වසන් ⁣වෙලා රැයක් මුදුන් කළා
පාව යයි සුන්දරයි ජිවිතේ

මාලති වනේ රැඳෙම්ද මල් යහන් තලා
මීවිතේ අමා පුරම්ද රත්ලවන් පෙරා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කලා  පාව යයි සුන්දරයි ජිවිතේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.