ප්‍රේමය උසයි සුසුම් නම් විසයිpreemaya usayi susum nam wisayi

Premaya Usai Susum Nam Wisai

Lyrics

ප්‍රේමය උසයි සුසුම් නම් විසයි
තනිකම් දොසයි සදාකාලිකයි ///

මල්මද බිසවුනේ රොන් ගන්න ඔනේ
තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ 

ප්‍රේමය උසයි ....//

ෆර්දාවෙන් මුහුණ වසා ශාමෙලා

එළු රෑන් දිව්වේ ඉපනැල්ල ගානේ
තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ //

ප්‍රේමය උසයි ....

ශාමෙල්ලා වේදනා
නුඹෙ නිල්වන් නෙතින් දැල්වුණා

මල්මද බිසවුනේ ....
එළු රෑන් දිව්වේ ....
ප්‍රේමය උසයි ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.