Lyrics
ප්‍රේමවන්තියේ මගේ
ප්‍රේමවන්තියේ මගේ
ආ........
ආ............ හුම්.............
මා ලග ඉදන් තව තව පෙම් කතා
කියන්න මට තව ලංවෙලා
ඔබගේ ආදරෙන් මත් වෙලා
යන්න එපා මා තනි කරලා
දුර යන්න නම් එපා
මේ ආදරේ තමා
ජීවිතේ තිබෙන තුරා
ප්‍රේමවන්තියේ..... මගේ...
ඔය ඇස් වලින් ගලන ආදරේ
වැස්සක් වගේ මහා සාගරේ
නොදනිදෝ මා ගැන ආදරේ
ඔබ නොවෙදෝ ජීවිතේ
ප්‍රේමවන්තියේ මගේ.../