Lyrics
ප් රේම පූජාවක් වේවා මට ඔබේ සෙනෙහස
කදුලු ගංගාවක් දෙන්න එපා ළදුනි පිදු පෙම
පෙම්බරයි රෑ සද සුන්දරයි අහසට
සොදුරු මල් වැස්සක් ඇද හැලුනා අපේ තුරුලට
සිත පුර පීදුන පෙම් සුවද අරගෙන
ඔබ දුරස් වෙන්නෙපා ලදුනේ නෙතක් තනිකර
මට දරාගන්න බැරිවෙයි දුක් ගින්දර හිතට
රෑ සිහිනෙන් සිඹිමි
රතු රෝස මල් පෙති
මට සුරංගනා කතා කියන ඔබද පෙම්වතී
දෙව්දුවේ අහිංසකයි පැතුම් සඳක් සේ නැගී