ප්‍රථම ප්‍රේමයේprathhama preemayee

Prathama Premaye

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

ප්රථම ප්රේමයේ මතක අවදි වේ 
අතරමගදී ජීවන යාත්රාවේ 
කඳුළු මතු වේ මිහිරි වේදනාවේ

තරු ඇසක කණිකා දිලෙන 
පිනි කඳුලු තැවරී තිබෙන 
ප්රථම ප්රේමයේ මතක අවදි වේ

මල් කැකුළ සැඟවී පිපෙන 
නටු අගින් ගිලිහි වැටෙන 
ප්රථම ප්රේමයේ මතක අවදි වේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.