Lyrics
ඔයා මට පොලු තියා ගියා කියා නිසා
මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා
ජීවිතය ළඟ ආදරය මට බොහොම පුංචියි ලොවේ
නුඹත් නැති කොට විඳින්නට තව බොහෝ දේ ඇත ලොවේ
මැණික් හොය හොය පපුව හාරන පතල් කරු මම නොවේ
ඔයා මට පොලු තියා ගියා කියා නිසා
මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා........
විරහවක් ළඟ පිරිමියෙකි මම කොන්ද හොඳටම ඇති
සාගරය වගේ කඳුළු වගුරන අඳෝනා ගී නැති
උඹත් රෝ මාගේ ගීය ළඟඳිම ගයන බව නම් දනී
ඔයා මට පොලු තියා ගියා කියා නිසා
මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා.......