පොඩ්‍ඩක් සයිකෝpoddak sayikoo

Poddak Saiko

Music:
ගයාන් පෙරේරාgayaan pereeraa
Lyrics:
ගයාන් පෙරේරාgayaan pereeraa

Lyrics

දැන් කාලේ කෙල්ලෝ පිළිවෙලකට
ඇඳගෙන පෙනුමට හිටියට
දැන් කාලේ කෙල්ලෝ පෙනුමට පිළිවෙලකට හිටියට වක්කඩ වාගේ කටවල් නම්‍

ගාගෙන මූණේ විච්‍චූරන 
මළමිනි වගේ සුදු වීගෙන
කරුමෙට රැවටිලා අහුවෙලා 
බැඳගත්තොතින් කන්න වෙන්නේ අඬ අඬ පපඩම්‍ 
පපඩඩ ඩම්‍ ඩම්‍ ඩම්‍ ඩම්‍

ලොරි බොඩි වගේ තඩි ලොකු බඩගෙඩි ඇති
පැණි කොමඩුව වගේ කෙල්ලෝ
කවකටු වගේ පොඩි කොසු මිටි වගේ හැටි
ඇට කටු බොඩි ඇති කෙල්ලෝ
කළු කොට කට වැඩී ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලෝ
ලොකු තඩි කටු බොඩි කළු සුදු උස මිටි
ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්‍ඩක් සයිකෝ

පොඩ්‍ඩක් නෙවෙයි මුන්ට හොඳටම ට්‍රැක්

සයිකෝ…

කල් ගෙවන්නේ මුළු දවසම
ඉස්සරහ කැමරාවක
පිංතූර ගන්නේ ගමකට සිංදු කිය කිය නට නට
අවදානේ ගන්න දාන කැටයම්‍

එකපාරයි ගියේ පිටරට 
දන්නේ නෑලු දැන් මව්‍ බස
ඉංගිරීසි කෑලී එක දෙක 
සුද්දි වාගේ වැඩ කිඩ
මුංගේ බොරු පොෂ් විගඩම්‍
විගඩඩ ඩම්‍ ඩම්‍ ඩම්‍ ඩම්‍

ලොරි බොඩි වගේ තඩි ලොකු බඩගෙඩි ඇති
පැණි කොමඩුව වගේ කෙල්ලෝ
කවකටු වගේ පොඩි කොසු මිටි වගේ හැටි
ඇට කටු බොඩි ඇති කෙල්ලෝ
කළු කොට කට වැඩී ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලෝ
ලොකු තඩි කටු බොඩි කළු සුදු උස මිටි
ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්‍ඩක් සයිකෝ 

සයිකෝ බට්‍ අයි ලවු යූ...////

(මෝඩියේ)
සයිකෝ වුනත් ලවු යූ
(පිස්සියේ)
සයිකෝ වුනත් ලවු යූ
(අම්‍මපා)
සයිකෝ වුනත් ලවු යූ
(සත්තයි)
සයිකෝ වුනත් ලවු යූ

අතමිට නැතිකරගෙන, දස දුක් විඳගෙන
ගුටි බැට කාගෙන, බිම බඩගාගෙන
දැන දැන උඹලාගේ පස්සෙන් එනවට
අපිටත් සයිකෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.