පිංවන්ත වූ ඔයාpinwantha wuu oyaa

Pinwantha Wu Oya

Lyrics

පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින් 
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //

හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ 
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින් 
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්

පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ

පිංවන්ත වූ ඔයා.... අමනාප වී එදා
අවලංගු කාසියක් වගේ පෙම් කෙරුවේ ඇයි මෙමා
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින් 
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //

හිමි උනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
තාම තියෙනවා පෙර වාගේ මේ හිතේ
දයිවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ 
එක් කරන්න බෑ දෙවියන්ටවත් අපේ
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ
පූජා කරන්නම් මලක් ඔයා නමින් 
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්

පාපයක්ද මේ පහුගිය භවේ මා කෙරූ
වෙන්කළේ ඔයා පන වාගේ පෙම් කෙරූ
ආයේ වෙන්නෙපා හමුවෙන්න මියෙනා තුරූ
හයිය නෑ හිතේ විදවන්න නිරතුරු
මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
මං ලබා උපන් විදිහද මේ

පිංවන්ත වූ ඔයා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.