පිනි පලසේ නිදි වරනpini palasee nidhi warana

Pini Palase Nidi Warana

Lyrics

පිනි පලසේ නිදි වරන පිච්ච මලේ 
නිදි වරන නෙතු අවිසි කඳුලින් පිරී 
පිනි කඳුලු සඟවන්නේ ඇයි ඔය හැටි 
(විඳවන්න මේ හිතට ඔය දුක් ඇති)..//

(සඳ සිසිලෙ විකසිතව දඟ කල හැටි 
සිත් මඩලේ උණුසුමට සැඟවුණු හැටි)..//
තරු කිනිති පරදන්නේ නුඹේ කැල්මේ මේ 
(තරු දෙනෙත මට හිමිද තද අඳුරේ දී)..// 
  
(සඳ සිසිල විඳගන්න නුඹ නැති හැටි 
හිත් වෙන්නේ සිහි වෙන්නේ දුක් සෝ ගිනි)..//
මේ ගැයෙන පද වැලට කඳුලැල් පිරී 
නුඹේ හිත ගාව රැව්දේවි සුසුමින් දැනී    

පිනි පලසේ නිදි වරන....
විඳවන්න මේ හිතට ඔය දුක් ඇති..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.