පිණි මුතු සිහිලැල්pini muthu sihilael

Pini Muthu Sihilel

Lyrics

පිණි මුතු සිහිලැල් යාමේ 
හසරැලි මල් පීදේ 
ඇගේ නෙත මා නෙතට යාවී 
අපේ සිත් බැඳුනේ 
ජීවිතේ සෙනේහයේ මල් මාවතේ

සයුරු මායිමේ වැටකෙයි හෙවනේ දොඩමලු වී 
තුරුලිය හෙවනේ මල් ගොමු අතරේ නෑ හමුවී 
ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි

අතැඟිලි බැඳලා සිත් සිර කරලා නෑ පල නෑ 
දවසක හිනැහී දවසක අඬලා නෑ පල නෑ 
ආදරෙයි මා ආදරෙයි ඈ මේ අපේ පෙම් විජිතයයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.