Lyrics
පිහාටුවක බර සැහැල්ලුවට හිත හදාගන්න කියලා
කුණාටුවක සැඩ සුසුම් හෙළන විට
කියන්නේ කොහොම ද මා
අවිස්වාස නම් මගේ දෑස් මත ජීවිතේම තියලා
ගිහිං එද්දි දුර හිතේවි කොච්චර
පරිස්සම් ද කියලා //
හඩන්න ඕනා නැතත් හිනාවෙන සුපෙම්වතෙක් හින්දා
තරන්නෙ මං තව විහිළුවක් කියා හිතන් නැද්ද මන්දා
හිනාව තිස්සෙම ඔබේ කොපුල් මත තියා ගන්න රන්දා
කැමැත්තෙන්ම මං ගනන් ගන්නෙ නෑ
වටෙන් පිටෙන් හින්දා //
වාරුවෙලා ඉද්දිත් උරපත්තට ලගින් ලගින් කියනා
අහන් ඉන්නවා කියනා ඔක්කොම ඔබේ හිතත් නොරිදා
හූ මිටි තිවන්නෙ නැත්තේ වැඩිපුර ඒ විස්තර අහලා
මං ගොළු වෙනවා සමහර තැන් වල හේතුව දන් නෑ මා
පිහාටුවත බර ........