පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍perahaera enawoo

Perahera Enawo

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
ජයලත් මනෝරත්නjayalath manoorathna

Lyrics

පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍
පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ද‍න‍යි‍ වේ‍ද‍න‍යි‍...
ත‍න‍ම් දෙ‍න‍ත්‍ ත‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍න‍ම්‍ දෙ‍න‍
තන‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍නෙ‍නා‍...

පො‍රොන්දු මිටියක් හිසින් දරාගෙන
වියන් රෙද්ද යට රන් කරඬුව ගෙන//
ගෙයින් ගෙයට පැන ගමින් ගමට එන//
බලන් වඩින රඟ පොරොන්දු පෙරහැර මේ...//

අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන බල පෙරහැර එන...

අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන
බල පෙරහැර එන
බැඳ බැඳ වෙස් මුහුණින් ද
වැඳ වැඳ දණ නමමින් ද
සොඳ සොඳ බණ දෙසමින් ද
වඩින රඟේ...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.