පෙර දිනේ මං මුලා වී හිතුමනාපෙන් ඔයාpera dhinee man mulaa wii hithumanaapen oyaa

Pera Dine Man Mula Wi

Lyrics

පෙර දිනේ මං මුලා වී හිතුමනාපෙන් ඔයා
ගියදා වියරු වීලා සබදකම් නැ කියා
දුන්නු ඒ චෝදනා හරිවැරදිකම් සොයා
කෙරුවනම් තාමත් අපි අපේමයි සෑමදා
ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය
මියැදුනත් කවද හෝ යම් දිනෙක
කල්පයක් තව මහා ආදරෙයි පන සදා

සතයක් පවා මං ඉතුරු කෙරුවේ ඔබ නිසා
හැම වේදනාවන් වින්දෙ සතුටින් ඇති සිතා
දුන්නු ඒ චෝදනා හරිවැරදිකම් සොයා
කෙරුවනම් තාමත් අපි අපේමයි සෑමදා
ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය
මියැදුනත් කවද හෝ යම් දිනෙක
කල්පයක් තව මහා ආදරෙයි පන සදා

දිනුවත් ඔයා දැන් අතරමං වෙයි මතු දිනේ
සිහිවේවි කවදා කොතැනකදි හෝ නැති අගේ
දුන්නු ඒ චෝදනා හරිවැරදිකම් සොයා
කෙරුවනම් තාමත් අපි අපේමයි සෑමදා
ඔබෙ නමින් දැවෙන මේ ජීවිතය
මියැදුනත් කවද හෝ යම් දිනෙක
කල්පයක් තව මහා ආදරෙයි පන සදා

පෙර දිනේ මං මුලා වී..............

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.