පෙනෙනා තෙක් මානේ රැදීලා එදාpenenaa thek maanee raedhiilaa edhaa

Penena Thek Mane

Lyrics

පෙනෙනා තෙක් මානේ රැදීලා එදා
හැමදාම වැරදිමයි කලේ දැනදැනාත් ඔයා //
නොහඩා සන්සාරේ තියෙනා තුරා
යලි නොඑන ඔබට ආදරේ තවතවාත් කලා
 
හිතකින් නොවෙදනොවෙද කීවේ අප අපෙගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ඔයා //
මිලාන හීනපේන රෑ මෙ ඔබ නැහැනේ
ලග නැති ශොකෙ දවනවානේ මගේ ප් ‍රානේ

හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා //
නුහුල්ව දෑස තෙමන යාමෙ දුක මාගේ
කියන්න කවුරුවාත්ම නැහැනේ නෙතු මානේ

පෙනෙනා තෙක් මානේ රැදිලා එදා
හැමදාම වැරදිමයි කලේ දැනදැනා ඔයා //
නොහඩා සන්සාරෙ තියෙනා තුරා
යලි නොයෙන ඔබට ආදරෙ තවතවාත් කලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.