පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝpem puraanee sihina dhewdhuwa dhoo

Pem Purane Sihina Dewduwa Do

Music:
නයන කරුණානායකnayana karunaanaayaka
Lyrics:
ගයාන් අනුරාධgayaan anuraadhha

Lyrics

පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ
මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ
සිත දැවුනා තැවුනා හැඬුනා
ඔබ ගැන ප්‍රියේ //

ගෙවුනු දිවියේ සියළු සැප හැරදා
මාගේ සෙවනේ කම්කටොළු බවසා
සිත දැවුනා හැඬුනා
ඔබ ගැන ප්‍රියේ //

මැව්වේ ඉන්නයි මා ඔය තුරුලේ සැනහී
සැබෑ නොවූ ඒ සිහින ලොකේ නොඉල්ලූ කුමරී
පෙනෙන දුක් හමුවේ එකදු මොහොතක් හෝ
තනි නොකර මා හුස්ම විලසේ ළඟම සිටි සොඳුරි
සිත දැවුනා තැවුනා හැඬුනා 
ඔබ ගැන ප්‍රියේ //

පෙම් පුරාණේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.