පේළි පේළි පේළි සැදී peeli peeli peeli saedhii

Peli Peli Peli Sadi

Lyrics

පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
අපේ ගමේ විහාරයට පෙරහැර එනවා....//

සුදු පිරුවට ලෙස ළමා සාරි ඇඳ.....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා....

පේළි පේළි පේළි සැදී......

සේසත් අරගෙන තෙල් මල් ඉස ගෙන....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා....

 පේළි පේළි පේළි සැදී......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.