Lyrics
(පායා පායාලා සූර්ය රැස් දහරා
ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා.....//)
ඔබ දුටු දා මන බැඳුනා සිත මා
(පෙම් සුළඟේ පැටලී දැවටිලා......//)
(සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)
(සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා....//)
(අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා....//)
(මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා....//)
(සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)
(පායා පායාලා සෞම්‍ය චන්ද්‍රයා
ආදර පෙම් සිසිලේ අනුරාගෙන් මත් කළා....//)
ඔබ දුටු දා මන බැඳුනා සිත මා
(පෙම් සුළඟේ පැටලී දැවටිලා......//)
(සැලී ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)
(සැලේ ප්‍රේම බඳවා මලේ රොන් සොයා....//)
(අහස් කුසට බර නෑ සුදෝ සුදු වලා....//)
(මගේ හිතට වැඩි නෑ ඔබේ පෙම් කතා....//)
(සැලේ ප්‍රේම වර්ෂා මගේ හද තෙමා....//)