පාවෙලා යන සඳක් ලෙස මමpaawelaa yana sandak lesa mama

Pawela Yana Sadak Lesa

Lyrics

පාවෙලා යන සඳක් ලෙස මම
අහසයට නවතින්නේ නෑ
ආයෙ දවසක හමුවෙන්න මට
නෑවිදින් ඉන්න මට බෑ

රැයක් තනියම ගෙවු දවසක
මගෙ හිතේ සැනසුමක් නෑ
නුඹත් මතු මග හැරුනු දවසක
ජීවිතේ උහුලන්න බෑ

වලාකුලු ලංවෙලා අහසට
හිටියොතින් මට ඉන්න බෑ
අපිට අපි ආදරේ තරමට
අපිට අපි හමුවෙන්න බෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.