පාවීpaawii

Pawee

Album
Alokawarsha
Music:
ධනිත් ශ්‍රීdhhanith shrii
Lyrics:
ධනිත් ශ්‍රීdhhanith shrii

Lyrics

පාවී යන්න ආකාහේ.. වෙලීලා..
ලංවී ඉන්න මා හා.. වෙලීලා..
ඈගෙන් මිදීලා..

මේ ගීතේ.. තාලේ.. ඇය තැලූ හිත නිවා..
කාලේ.. අවකාශෙන්.. මා මුදා.. ඈතින් ඈතට.. විසිකලා..

නෑසී.. නුඹ ගියදා මා දමා.. අඳුරේ..
කාසී.. නැතුවට මා ළඟ.. දූවිලි සේ මා.. පිසදමා..

මේ ගීතේ.. තාලේ.. ඇය තැලූ හිත නිවා..
කාලේ.. අවකාශෙන්.. මා මුදා.. ඈතින් ඈතට.. විසිකලා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.