පාවී ඇදෙයි paawii aedheyi

Pawee Adei

Music:
ෆර්න්farn
Lyrics:
ෆර්න්farn

Lyrics

පාවී ඇදෙයි පාවෙනා සේ ජිවිතේ 
මා නෙත් පිනයි,සොඳුරු වූ ආදරේ 
මා  ආදරේ,මතකෙන් මා මිදි 
හදවත පිනයි දුක් හැඟුම් 
කාලය හැදෙයි,සිත ම එතනමයි 
අරුමය මෙයයි ආදරේ .....//

මා ආදරෙයි  කීවා එදා 
ඔබ නෑ ගතින් ළඟ මේ මා 
ඔබගෙන පැතුම් පවතියි දිවි තුරා 
නොලැබෙන නමින් ඔබ සදා 
ඒ ආදරේ කිසිදා,නොමකේ 
ඔබ කී වදන් හද රැදෙයි 
නානා නා නා .........
නානා නා නා .........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.