පවන් රොදක්pawan rodhak

Pavan Rodak

Music:
මහින්ද බණ්ඩාරmahindha bandaara
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

(පවන් රොදක් වී ඔබේ ගිමන් නිවන්නම්
සුපුන් සඳක් වී ඔබට එළිය ගෙනෙන්නම්......//)

පැතුම් මල් පිපී දිලෙන වසන්තයක් වී 
ඔබේ ජීවිතය සරසන්නම්
තැවුල් ගිනි නිවා ඔබට සතුට සදන්නම්.......

පවන් රොදක්.......

හැඟුම් රොන් සැලී ගලන සුසුම් පොදක් වී
ඔබේ ආදරය මුමුණන්නම්
නැවුම් ගී නදින් ඔබේ තනිය මකන්නම්......

පවන් රොදක්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.