Lyrics
පැතු පැතුම් ඉකිගැසුවා ඔබේ හිතේ ඉඩ ඉල්ලා
හිත බල කරනා මේ හැන්දෑ යාමේ
නෙතු පෑරිලා දුක වෑහුණාවේ
ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි
පැතු පැතුම් ඉකිගැසුවා.......
හරි වේගයෙන් හීණ වූවත් සරේ
රහසේම හිරිහැර කළාවේ
ඔබ මා නොවේ හීනයෙන් හීනයේ
සංකාව ඇවිටිලි කළාවේ
හිත බල කරනා මේ හැන්දෑ යාමේ
නෙතු පෑරිලා දුක වෑහුණාවේ
ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි.......
හිත ශෝකයෙන් කෑ ගසා පාළුවේ
උණු කඳුළු ඉහිරි ගියාවේ
මා තනිවෙලා විඳවනා වේදනා
ඔබේ හීන සුවපත් කළාවේ
හිත බල කරනා මේ හැන්දෑ යාමේ
නෙතු පෑරිලා දුක වෑහුණාවේ
ජීවිතේ ඇතිතුරා ආදරෙයි ආදරෙයි......
පැතු පැතුම්.........