Lyrics
මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ
ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල
නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු
(තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න
තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික...//)
දුකට හේතුව ඒ නුඹයි නුඹ නොදැක දිවි ගෙවුමයි
හිතට සැනසුම මරණයයි නුඹ නැතිව හරි පාළුයි
නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු
(තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න
තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික...//)
යාළුවෙන්නට රණ්ඩු කරගෙන යළිත් මං නැතිවෙයි
මං නොමැති ලොව මා සොයන විට නුඹ ගොඩක් දුක් වෙයි
නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු
(තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න
තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික...//)