පාට පොදක් තිලකලා නලල් තලාවේpaata podhak thilakalaa nalal thalaawee

Pata Podak Thilaka La

Lyrics

පාට පොදක් තිලකලා නලල් තලාවේ
කැලුම් වලලු නෙතිනි අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැලවියේ
නුවන් මහද නීල වරලියේ
ආල හැගුම් ගවසලා යොවුන් හිනාවේ
තුටින සලල රැගුම් රග රගා
පෙම් කතා මල් පොටින් ලැමද වසාලා
නිවා නොහැහ ආල කුමරුනේ
පාට පොදක් තිලකලා නලල් තලාවේ
කැලුම් වලලු නෙතිනි අතුරලා
ඔහෝ...හෝ...අහා...හා......//

පෙමක සුවද සිතක සිහින සතපන්නේ
මල් නුවරේ..පෙම් සුවදේ
ඈත ඉරට හිනා වී රෑට මොණරු නටාවී..//
ආල වඩන ප් ‍රේම සුරල් පාවේවී..
ඔහෝ...හෝ...අහා...හා......//

ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ
පුංචි වියේ..අන්ද රසේ
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා..//
සීතාවන් රුවන් ලදුන් මා..ලාමා
ඔහෝ...හෝ...අහා...හා......//

පාට පොදක් තිලකලා..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.