පාට පාට හීන ලෝකෙpaata paata hiina looke

Pata Pata Heena Loke

Music:
දේශාන් සී නොනිස්dheeshaan sii nonis
Lyrics:
අනුෂ්ක දසනායකanushka dhasanaayaka

Lyrics

පාට පාට මේ හීන ලෝකෙ 
හීන යායේ පාවී පාවී
තේරුමක් නෑ හිත ඈත යාවී 
ප්‍රේහේළිකාවේ මං අතරමං වී
දන්නේ නෑ ඈ කාගේ කියලා 
සිතුවේ නෑ ඈ මාගේ කියලා
නිදහසේ උන් කාලේ ගෙවිලා 
වැඩක් නෑ තවත් බලං  ඉඳලා........

ජීවිතේ මේ තරුණ කාලේ යාවී 
ඈත ආදරෙන් වහං වැටිලා
(අයියෝ සල්ලී...)
ඈ එක්ක උන්නු කාලේ 
තාර පාරේ ගාට ගාට කල් ගෙවාලා
කාලේ කෑව ආදරේද කියාලා 
සිතුණා මිරිඟුවක්ද කියාලා සිතුණා
ඈගේ චාටු සිහි වී පාට 
හීන බොඳ වී මාගේ කාලේ ගත වී........

පාට පාට හීන......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.