පමා වී මා (දෙව්ලියේ ටෙලිනාට්‍ය තේමා ගීතය)pamaa wii maa (dhewliyee telinaatya theemaa giithaya)

Pama Wee Ma (Dewliye Teledrama Theme Song)

Lyrics

පමා වී මා මුලා වී නෑ 
නැහැනේ නුඹ පැරදී 
නුඹට හිමි නෑ ඇයට හිමි නෑ
මටත් මා අහිමි......//

ඉතින් සමුගමී දෙව්ලියේ 
නිතින් හැරලමි දෙව්ලියේ 
සිහිනයට තටු දී 
ඉතින් සමුගමී දෙව්ලියේ 
නිතින් හැරලමි දෙව්ලියේ 
පලා යනු මැන හැරී නොබලා 
සිතින් මගේ ඉගිලී දෙව්ලියේ......

දැවෙයි පපුතුර සුසුම් සුළඟේ 
තවත් මෙහි නොරැඳී  
පලා යනු මැන හැරී නොබලා 
සිතින් මගේ ඉගිලී 
එදා මුල් දිනේ ඇගේ නෙත් දම් 
දෑලවර ඉපදී හිනාවට ඒ 
නුඹත් සිහිනේ සිනාසුනි රහසේ.....

ඉතින් සමුගමී......





Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.