Lyrics
(පාළු දවසක අපි තෙමුණා
හීත වැඩි බව උණුහුම හෙව්වා.....//)
අත්වැල් අල්ලාගෙන අපි ගිය දුර වැඩිදෝ මන්දා
හැඟුමන් වල මුලපිරූ ඒ දිනයෙත් හදවත වින්දා
සුසුමන් පවනේ සඟවා.....
හාදුවක් නොදකින සේයා හා
පාළුවක් නොදැනෙන දුර මා හා හමු වූ
හමු වූ ආදරයෙත් සෙනෙහස හෝ ගැලුණා
එනමුදු මට මාගේ පපුවෙන් ඇහුණා හදෙහි නෑ ඒ ආලේ.......
පාළු දවසක.......
කාටවත් නොපෙනෙන තැන් සෙව්වා
ලෝකයන් රැවටෙන සුව වින්දා
සැණෙකින් හැඟුමන් සුන් වී ගිලුණා
මොහොතින් නළලතවත් සිප ගන්නට
හිතුණේ නෑ දිව්රන්නම්.......
පාළු දවසක.......