පාවී පාවී පාවී යාවිpaawii paawii paawii yaawi

Paawi Paawi Yaawi

Lyrics

පාවී පාවී පාවී යාවි ආදර ගගුලම සේදී
ප් ‍රේමයේ අපට හිමී
යාවි යාවි යාවි දෑස කදුලින් සේදී යාවි 
කාලයේ මතක පිරී
ආදරේ වෙනස දැනී
පාලුවේ තනිව හිදී..//

මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ
ලංවෙන්නට සමනලියන් නෑ ඔබ පමනයි ආවේ
ආදරේ කොහෙද ගිහින් 
සමනලුනේ ඈ කොහෙද ගිහින් 
ආදරේ තවම කියන්
සමනලුනේ මා තනිව කියන්

පාවී පාවී පාවී ........

තොල්පෙති මත රහසේ බැදුනු සුන්දර සිනා ඇගේ
රොන් ගන්නට සමනලු ආවත් පෙම්බර කමක් දිගේ
ආදරේ කොහෙද ගිහින්.......

පාවී පාවී පාවී .......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.