පා සළඹ සලාpaa salamba salaa

Pa Salamba Sala

Lyrics

පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
පා සළඹ සලා නුඹ නටන රටා
දිගු වරළ සැලේ සුව පවන් සලා
රන් ළැමද සැලේ පා රිද්ම සලා
ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා…

පා සළඹ සලා...

(අනුරාගී දෑසින් 
ඔබ හෙලනා බැල්මන්
මා උමතු කරයි දැන් 
දෙව්ලිය ඔබ මනරම්...//)

පා සළඹ සලා...

පා සළඹ සලා නුඹ…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.