Lyrics
ඔයාට අමතක වෙලා ගිහින්
හැදුවේ වෙන් වී යන්න මගෙන්
මගේ හිත තවමත් ඔයාට නම් හරි ආදරෙයි
කියා දෙන්න මට ආයෙමත්
උනා නම් මගෙන් වැරැද්දක්
වෙන්වෙලා යන්න සිදු වුණා
මෙච්චර ආදර් කරවලා
රෑ පුරා සිහිනයේ ඔබ සඟවලා
තුරුලේ මගේ පෙම් කළා ඹයා
වෙන්වී ගියාදෝ කාටත් හොරා
මගේ හිත පුරා ආදරේ කලා ඔයා
කියා දෙන්න මට ....
හැනැහුණු දෙතොල් අද මියැදිලා
පෙම් කළ සිතේ ගිනි දල්වලා
පුළුවන් වුණා නම් යන්නට දමා
ඇයි හීන මැව්වේ මට ළංවෙලා
කියා දෙන්න මට.....
ඔයාව අමතක වෙලා ....
කියා දෙන්න මට ....