මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේmee andhhakaarayee eliya waetennee

Oya Nisa (Mey Andakaraye Eliya Watenne)

Music:
චාමික සිරිමාන්නchaamika sirimaanna
Lyrics:
සවනී කුලසේකරsawanii kulaseekara

Lyrics

මේ අන්ධකාරයේ එළිය වැටෙන්නේ
ජීවත් වෙන්නේ ඔයා නිසා
කරදර මැද්දේ සතුට විඳින්නේ
ජීවත් වෙන්නේ ඔයා නිසා
ජීවත් වෙන්නේ මං ඔයා නිසා

හිත නැවතුණුදා පටන් ඔයා ළඟින්
වෙන්වෙන්න නෑ සිතුවේ කවදාකවත්
සිහිනෙන් පවා පැතු ඒ සෙනෙහේ දිගේ
ළං වුනේ ආදරෙන් ඔයා ළඟින්

මගේ කියා ආදරෙන් ළඟින් තියන්
සුරකින මගෙ මැණික ඔයයි සදා හදින්
මේ කුරිරු ලොකයේ හැමදාම මගේ නමින්
ඉඳින්න ජීවිතේ පුරා මගේ ළඟින්

මේ අන්ධකාරයේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.