ඔය ඇස් දෙකoya aes dheka

Oya Es Deka

Music:
ලහිරු ප්‍රමෝද්lahiru pramoodh
Lyrics:
තුසිත් අල්විස්thusith alwis

Lyrics

ඔය ඇස් දෙක මගේම කියා මගේ තුරුලේම හිටපු ඔයා
ඔය තරමට දුරස් වෙලා සැඟව ගියේ ඇයිද හොරා
හිටියට මගේ කඳුළු තියා සැඟව ගියේ ඇයිද හොරා.......

නෙතුමානේම දැවටීලා උණුසුම මගේ ඔබ විඳලා
ඇයිද ගියේ දුරස් වෙලා 
(හදකට තව තුරුල් වෙලා......///)

ඔය ඇස් දෙක......

තරු දහසක් පායාලා ගුවන පුරා දිලිසිලා
සඳ නැත්නම් අහස පුරා 
(අඳුරුයි රැය ඉකි බිඳිනා......//)

ඔය ඇස් දෙක......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.