ඔය දෑස කී කතාoya dhaesa kii kathaa

Oya Desa Kee Katha

Lyrics

ඔය දෑස කී කතා..
මා මතකෙ යාවෙලා...//
නොකීවාට කම් නෑ ළඳේ..
මුවගින් ඔබේ ආදරේ..

පැතූ දේ සිතූ දේ මගේ..
කියන්නේ කෙසේදෝ ළඳේ...//
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ..

සදාකල් කිසිත් නෑ ලොවේ..
මගේ මේ සෙනේහේ වගේ...//
ගඟුලේ......
හඬගා කියන් ළඳේ..
ඈ මට ආදරෙදෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.