Lyrics
ඔය දෑස අතරේ සැඟවුණු මෙමා ඔබේ කඳුළු පිසදා
සුසුම් සොයා දැනුණේ නමුත් නෑ මා රැවටුණු තරම්
ඔබ දුරක නොවී අද ළඟම රැඳෙනු
හිත නැති වුණත් පමා නොවී මා රැඳෙන්නම්.....
රෑට සඳ අහසේ ඔබවම දකීමම නොදුටු සිහිනේ ඔබ නම් දනී
රෑට සඳ අහසේ ඔබවම දකී මම නොදුටු සිහිනේ ඔබ දනී
යන්නේ නම් නෑ පැරදී එසේ
(සඳටත් හොරෙන් මං ඔබ ළඟ රැඳී...//)
ඔය දෑස අතරේ.....