ඔයා දන්නේ නෑoyaa dhannee nae

Oya Danne Na

Music:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
Lyrics:
මායා රොද්‍රිගෝmaayaa rodhrigoo

Lyrics

ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්
ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්
හීනෙන් දැක්කේ ඔය රූපය විතරමයි
ලොවට හොරා එක් වූයේ ආදරයෙන් අපි උන්නේ
ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්.......

(ඔය මුහුණ දකින්නට ආසයි මගේ රත්තරනේ...//)
ඔයත් මා දකින්න ආසද රත්තරනේ
හීනෙන්වත් මා ළඟටම එන්නකෝ රත්තරනේ
(ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්...//)

(ඔය උණුසුමේ ඉන්නට ආසයි ඔයා ළඟට වී....//)
තහනම් ආදරයක්දෝ කියන්නට බැරි 
ආදරෙයි මං සදා මගේ රත්තරනේ....

ඔයා දන්නේ නෑ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.