ඔට්ටුයිottuyi

Ottui

Music:
අමිල මුතුගලamila muthugala
Lyrics:
රොෂාන් සමරවික්‍රමroshaan samarawikrama

Lyrics

දැක්කම මගේ වගේ 
ඇවිදින් දුවන් කරේ 
යමු අපි ඔන්න ඔහේ 
කියන්න වෙයි මගේ පනේ 
දාගෙන පාට හතේ 
මාලේ නුඹේ කරේ 
ආඩම්බරෙන් වගේ 
මගේ දිහා බලන් වගේ 

(ඔට්ටුයි නුඹ ජෝඩුයි මට ටක්කෙටම වගේ 
මොට්ටුයි ලොකු තෝඩුයි 
මම දෙන්නේ ඉල් මහේ)//

පුදුමයි ඒත් ඇත්ත 
මට නම් තාම කැස්ස
ආදරයක් හංගන් බැහැනේ 
ලඟටම එන්න එන්න 
තව හිත අල්ල ගන්න 
ඔබ නැති ජීවිතයක් නෑනේ  

ඔට්ටුයි නුඹ ජෝඩුයි මට ටක්කෙටම වගේ 
මොට්ටුයි ලොකු තෝඩුයි 
මම දෙන්නේ ඉල් මහේ

කෙල්ල මගේ චූටී 
කට සැරයි හැබැයි හුරුබුහුටී
ලඟ නැතිවිට හොර පූසී  
හැබැයි මගේ ලඟ ඈ නෝටී 
ආදරෙයි කෙල්ල මා හැමදා 
බදු කට නුඹ ලඟ පැනලා 
දෙන්නේ කොහොමද ආදරේ මැනලා 
සුර ලෝකේ යමු අපි බැඳලා 

නෑනේ කෙල්ලේ නුඹේ වගේ ආදරේ 
උතුරලා යයි හදෙකු ලඟ 
කැරකෙයි මගේ වටේ තනිවෙමු 
කෙල්ලේ අපි ගිහින් හදේ 
ඔයා මගේ රැකගන්නම් පන සේ 
වෙන කවුරුත් නෑනේ මගේ පන සේ 
ගහමුකේ විස ලඟ හිත මොදිසී 
සියයට සීයක් මට නුඹ ජෝඩුයි 
ඒ ජෝඩුයි 

කවුරුත් නැද්ද නැද්ද 
ගත ඔය හිත් පොඩිත්ත 
ආදරේ කරන් ඉන්න පන සේ 
ඇහුවෙම නැද්ද නැද්ද 
කාටද නුඹේ මනාප 
කවුරුත් තාමත් හොර පාරේ 

ඔට්ටුයි නුඹ ජෝඩුයි.... 

දැක්කම මගේ වගේ....
(ඔට්ටුයි නුඹ ජෝඩුයි...)//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.