ඔන්න බබො බිල්ලාonna babo billaa

Onna Babo Billa

Lyrics

ඔන්න බබො බිල්ලා
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්නනොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලල
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලා

බැන්ද නේක මුහුනු
බැන්ද නේක මුහුනු ගැලවේවි ඇත්ත ඉදිරියෙ
බැන්ද යක්ෂ මුහුනු හංගන්න බැරිය මේලොවෙ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා

යුක්ති ධර්මතාවේ
මෙලොවෙ මෙලොවෙ මෙලොවෙ ලොවේ ලොවේ
යුක්ති ධර්මතාවේ තනි ශක්ති බලයවේ ලොවෙ
යුක්ති ධර්මතාවේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා

ඇත්තට අත දීලා
අහ අහ අහ අහ අහ අහ අහ
ඇත්තට අත දීලා පය දෙන්න බොරැව දුටු තැනේ
ඇත්තට අත දීලා පෙන්නන්න යුක්තියේ බලේ
ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා

ඔන්න බබො බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා
යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා
ඔන්න බබො බිල්ලා
යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා
ඔන්න බබො බිල්ලා හ් ඔන්න බබො බිල්ලා
යන්න නොදි දුවල අපි අල්ල ගනිමු හොල්ලලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.