ඔබේ සෙවණ මටobee sewana mata

Obe Sewana Mata

Lyrics

ඔබේ සෙවණ මට නිවනක්
යගේය යන සිතුවිල්ලත්
මගේ හිතේ තිබු හින්දයි
මේ තරහට ලතැවිල්ලක්

පවස නිවන දිවි රැක දෙන
නිමල සිහින් දිය දහරම //
සැඩ බොර වතුරක් වන බව
හිතුනේ නෑ මට කිසි දින ...

ඔබේ සෙවණ

ගිමන නිවන සිහිල සදන
සුවඳ මන්ද මාරුතයම //
සැඩ සුළි සුළඟක් වන බව
හිතුනේ නෑ මට කිසි දින ....

ඔබේ සෙවන ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.