ඔබේ රුවobee ruwa

Obe Ruwa

Music:
සංජුල හිමාලsanjula himaala
Lyrics:
සඳුනිකා රණසිංහsandunikaa ranasinha

Lyrics

ඔබේ රුව සොය සොය මා
මුළු ලෝකෙම සැරි සැරුවා
ඔබ ගැන සිත සිත මා
හැම රැයකම නිදි මැරුවා 
ඔබ නැති ලෝකය මා
ජීවිතයම තනි වූවා
ඇයි ඔබ යන්න ගියේ 
මේ සිත ඔබ රිදවාලා

(රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ..//
නුඔ මගේ නුඔ මගේ ඇයි දෝ ඔබ හැරදා ගියේ 
රැවටුවේ රැවටුවේ ඔබ ඇයි දෝ මා මෙලෙසේ....

ඔබ වගේ වෙන කවුරුත් නෑ
ඔබ එන්න යළි මා සොයා
රැවටුවේ රැවටුවේ ඔබ ඇයි.... 

ජීවිතේ උනේ නුඔ තමයි 
ඔබ කෙලෙස දෝ හැර ගියේ 
මගේ සිතේ රැදුනේ ඔබේ රුවයි
පිළිගන්නේ නෑ හිත තවත් 
ආදරේයි තාම පණ වගේ
ඔබ මාගෙමයි මට දැනේ
සොඳුරියේ ඔබ ⁣කෙලෙසක දෝ 
මා දමා හැරදා ගියේ 
මා තනි වුනා වගේ ජීවිතේ 
ඔබ ළග නොමැති මේ රැයේ

රැවටුවේ රැවටුවේ ඔබ ඇයි.... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.