Lyrics
(ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා ...//)
හිරු සඳු ඇති තුරා
සසර සරණා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා...
(පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා..//)
(සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා...//)
ඔබටයි මේ ආරාධනා.../
(තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ...//)
(යළි නොමවේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා...//)
ඔබටයි මේ ආරාධනා.../